ප‍්‍රධාන පුවත්

ඇමරිකාවේ; ප්‍රහාරාත්මක දේශපාළන විචාරයන් පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන දක්ෂිණාංශික කාන්තාවක් වන Candace Owens ට්විටර් පණිවිඩයක් මගින් නැවතත් Anthony Fauci සහ Bill Gates සම්බන්ධයෙන් බරපතළ විවේචන එල්ල කරමින් දෙබරයට ගල් ගසා ඇත.

80 වියැති Anthony Fauci ඇමරිකාවේ වසංගත රෝග පිළිබඳ වර්තමාන ජනාධිපති උපදේශකයෙකු වන අතර Microsoft සමාගමේ මෙන්ම ඖෂධ සහ රසායනික සමාගම් කිහිපයකම ප්‍රධාන විධායක නිළධාරී තනතුරු Bill Gates උසුලයි.

අනුගාමිකයින් ලක්ෂ 28ක් ඇති 31 වියැති Candace Owens ගේ මෙම ට්විටර් පණිවිඩය මගින්; Anthony Fauci සහ Bill Gates යන දෙදෙනාම “යක්ෂයින්” ලෙස හඳුන්වන ඇය “ඇමරිකාවේ ඖෂධ ව්‍යාපාරය දූෂණයේ කරවටක් ගිලී ඇතැයි” චෝදනා කරන අතර ඇය මෙම ට්විටර් පණිවිඩය නිකුත් කළ වහාම එම ප්‍රකාශය අනුමත කරමින් 24,500ක් දෙනා පිළිතුරු ලියා ඇත. එමෙන්ම 121,000 දෙනා එයට කැමැත්ත දක්වමින් ප්‍රතිචාර දක්වා ඇත.

වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් එක බලන්න
https://www.rt.com/usa/509864-candace-owens-attacks-fauci-gates/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More