දේශීය පුවත්

කොවිඩ් 19 සුව වූ හෝ රෝග ලක්ෂණ නොපෙන්වන සමහර පුද්ගලයින්ට දරුණු දිලීර රෝගයක් වැළඳීමේ අවදානමක් පිළිබඳව නවදිල්ලියේ පිහිටි කොවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කරන ගංගා රාම් රෝහලේ වෛද්‍යවරුන් විසින් එරට සෞඛ්‍ය බළධාරීන්ට අනතුරු අඟවා ඇත.

ශරීරයේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින් Mucormycosis නමින් හදුන්වන මෙම දිලීර රෝගයට ගොදුරු වන අතර ඇස් පෙනීම, නාස් ඇටය, හකු දරුණු ලෙස දුර්වල වීම /දිය වීම මෙන්ම මුහුණ විකුර්ති වීම ප්‍රධාන ලෙස බළපායි.

එම රෝහලේ වෛද්‍ය මුනිෂ් මුන්ජාල් (Munish Munjal) පවසන්නේ මෙම දිලීර රෝගය අලුත් දෙයක් නොවූවද කොවිඩ් 19 වෛරසය හා බද්ධව වන සංකූලතා වඩාත් සංකීර්ණ තත්වයන් නිර්මාණය කරන බවයි.

වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් එක බලන්න
https://sputniknews.com/india/202012141081450783-shocking-and-alarming-indian-hospital-warns-about-deadly-fungus-in-recovered-covid-patients/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More