මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා අවධාරණය කරන්නේ තහනම් ත්‍රස්තවාදී සංවිධාන සම්බන්ධයෙන් ප්රශංසනාත්මකව කතා කරමින් ජනතාව නොමඟ යැවීම වැලැක්වීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පියවර ගන්නා බවයි.
ජර්මන් පාර්ලිමේන්තුවේදී හිට්ලර් සහ නාසි හමුදාවන් සම්බන්ධව ප්‍රශංසා මුඛයෙන් කතා කළහොත් සිර දඬුවම් විඳීමට සිදුවන නමුත් ලංකාවේ එවැනි තත්ත්වයක් නොමැති නිසා අන්තාවදී පිරිස් ඉන් අයුතු ප්‍රයෝජන ගන්නා බවත් ඇමැතිවරයා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...