කොච්චිකඩේ ප්‍රදේශයේ දී පැවැත්වීමට තිබූ කොරෝනා මෘත දේහයන් ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් පැවැති උද්ඝෝෂණයට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පුද්ගලයකුට යකඩ පොල්ලකින් පහර දීමක් සිදු කර තිබේ.
පහර දීමට සැක කර මීගමුව මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...