දේශීය පුවත්

අන්තර්ජාල නාලිකාවත් වෙත අදහස් පළ කරමින් අධිකරණ ඇමති අලි සබ්රි මහතා ප්‍රශ්න කර සිටින්නේ මාලදිවයිනට කොරෝනා මෘතදේහ භූමදානය කිරීම ගැටලුවක් නොමැති නම් ශ්‍රී ලංකාවට ගැටලුවක් වන්නේ කෙසේදැයි කියායි.

එහිදී ඔහු අවධාරණය කරන්නේ වෛරස් සම්බන්ධයෙන් මෙරට ප්‍රධානතම මහාචාර්යවරයෙකු වන මලිත් පීරිස් මහතා පවා කොරෝනා මෘත දේහයන් භූමදානය ගැටලුවක් නැතැයි පෙන්වා දී ඇති බවත් එවන් තත්ත්වයකදී කොරෝනා මෘත දේහයන් භූමදානයට අවස්ථාවක් ලබා නොදීම භයානක තත්ත්වයක් බවත් ඒ හරහා නැවත මුස්ලිම් තරුණ අන්තවාදයක් ඇති විය හැකි බවයි.



One thought on “මුස්ලිම් මළ සිරුරු භූමදානයට අවස්ථාවක් නොදුන්නොත් නැවත මුස්ලිම් තරුණ අන්ත්වාදයක් ඇති විය හැකියි-අධිකරණ ඇමති අලි සබ්රි”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More