දේශීය පුවත්

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා වත්මන් ආණ්ඩුව සෑම අංශයකින්ම අසාර්ථක වී ඇති බවත් අඩුම තරමින් ජනතාවගේ ජීවන වියදම පාලනය කර ගැනීමටවත් නොහැකි තරමට අසමත් වී ඇති බවත් පවසා සිටී.

ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ මෙවර ඉදිරිපත් කළ අයවැයෙන් ජනතාවට සහන දීම වෙනුවට ගජ මිතුරන් පෝෂණය කිරීම කර ඇති බවත්
වත්මන් ආණ්ඩුව අවුරුද්දක් ගත වෙන්නටත් පෙර අසමත් වී ඇති බවත් ජනතාවගේ ප්‍රශ්න වලට මේ ආණ්ඩුවෙන් කිසිදු විසඳුමක් නැති බවත්ය.

එහිදී මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් “ජීවන වියදම මෙතරම් ඉහළ යන්නේ අසාර්ථක පාලනය නිසා . මිල පාලනයට ගැසට් ගැසීම අද විහිළුවක් බවට පත්වී තිබෙනවා.” යනුවෙන් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More