දේශීය පුවත්

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින්, කොරෝනා පාලනය පිළිබඳ රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය කොරෝනා වලට සුදුසු යයි කිසිතැනක තහවුරු වී නැති බවත් එය විද්‍යාත්මකව තහවුරු කරන තෙක් කොරෝනා සඳහා යොදා ගැනීම සුදුසුද නැද්ද යන්න පැවසිය නොහැකි බවත්ය.

ඇය වැඩිදුරටත් පවසා සිටින්නේ හෙළ වෙදකම් වල සාර්ථක අසාර්ථක භාවය විද්‍යානුකූලව පරීක්ෂණ කළ පසු ඒවා කොරෝනා සදහා සුදුසුද නැද්ද යන්න පැවසිය හැකි බවයි.

එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ හෙළ වෙදකම මෙරට වසර ගණනාවක් තිස්සේ පැවත එන එකක් බැවින් කෙන්කුට තමන් කැමති බෙහෙතක් පානය මේ අයිතියක් පවතින බවයි.



One thought on “ධම්මික බණ්ඩාර මහතාගේ ඖෂධය කොරෝනා වලට සුදුසු යයි කිසිතැනක තහවුරු වී නැහැ!- රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ”

  1. This lady has failed miserably when corona invaded State correctional centres and Prisons. SHe was downgraded and given few institutions, that has nothing do with her ministerial titles. Since she is a poor performer, countrymen should not concern of her bluffing and jelourseous utterances, where local indigenous doctors developing Sri Lankan local drug for pandemic preventive, supposed to be a virus killer.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More