දේශීය පුවත්

අවුරුදු 60කට කලින් චීනයේ මුඩු බිමක් වූ සයිහැන්බා ප්‍රදේශයේ හෙක්ටයාර දහස් ගානකටම එකම ගහයි තිබිලා තියෙන්නේ. අදටත් ඒ ගහ තියෙනවා. ඒකට ඔවුන් පූජනීයත්වයෙන් සලකනවා. අපේ රටේ තිබුනා නම් අපේ දේශපාලුවො, ඒ ගහත් කපලා ඉඩම් ටික මාරුවෙන් මාරුවට තමන්ගේ ජන්ද දායකයන්ට බෙදලා දෙනවා. ඉතුරු ටික එයාලා බෙදා ගන්නවා.

1962 දී චීනය මේ මුඩු බිමේ වන වගාව පටන්ගන්නවා.

හැම අවුරුද්දකම මෙය නරඹන්න සංචාරකයෝ ලක්ෂ 5කට වඩා පැමිනෙනවා. එතුලින් ඔවුන් ලබන ආදායම අපේ රටේ මුදලින් නම් කෝටි 100කටත් වඩා වැඩියි.

ලොව වැඩිම ජනගහනයක් ඉන්න රට චීනය.ඒ උනාට ඔවුන් මේවාට පුදුම වටිනාකමක් දීලා රකිනවා. ඔවුන් අද ලෝකේ වැඩිම වනාන්තර තනන්න උත්සාහ දරණ රටවල් අතර උඩින්ම ඉන්නවා.

අක්කර සියගණන් රක්ෂිත පවා විනාශ කරන අපි ඉන්නෙ කොතනද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More