දේශීය පුවත්

ත්‍රිකුණාමලය – චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් නික්මුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පී.ටී.සික්ස් වර්ගයේ පුහුණු ගුවන් යානයක්; කන්තලේ – සූරියපුර – ජනරංජන වැව ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් ගුවන් යානයේ සිරවූ නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ නියමුවා රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බව ත්‍රිකුණාමලය රෝහලේ අධ්‍යක්ෂ ජගත් චන්ද්‍රරත්න සඳහන් කළේය.

පුහුණුවෙමින් සිටි අදාළ නියමුවා පමණක් යානය කඩා වැටෙන අවස්ථාවේදී එහි රැදී සිට තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More