කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්නක් ඇති වී ඇති අතර; ගිනි නිවීමේ ඒකක 09 ක් යොදවා එම ගින්න පාලනය කර ඇති බව කොළඹ ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා.
https://twitter.com/i/status/1338806748438675457
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...