ඉල්ලීම් පහක් මුල් කරගෙන සෞඛ්‍යය වෘත්තීය සමිති කිහිපයක් විසින් කොළඹ නගර සභාව ඉදිරිපිට පවත්වන විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට දැඩි රථ වාහන තදබදයක් කොළඹ නගර සභාව අවට ඇතිවී ඇති බව වාර්තාවේ. විහාර මහා දේවී උද්‍යානය අසලින් ආරම්භ වූ විරෝධතාවයේ යෙදී සිටින විරෝධතා කරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමග පොලිසියෙන් බාධා එල්ල වුණු බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...