දේශීය පුවත්

මෙරට සිටින ප්‍රධානතම වෛරස විද්‍යාඥයෙක් වන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසන්නේ කොරෝනා වෛරසය මේ වන විට පොකුරු වලට සීමා නොවී සමාජය පුරා පැතිර යාම සිදුවෙමින් පවතින බවයි.

ඒ මහතාට අනුව කොරෝනා වෛරසය ලෝකයට අලූත් වෛරසයක් නිසා ඊට මුහුණ දීමට ප්‍රතිශක්තියක් මිනිස් සිරුරට නැත.

“වෛරසය සමාජය පුරා පැතිර ඇතැයි පිළිගැනීමට ඇතැමුන් අකමැත්තක් දක්වන නමුත් සත්‍යයට මුහුණ දී මෙය පාලනය කළ යුතුයි. වෛරසය ශරීරගත වී ඇති 80%ක් දෙනාට කිසිම රෝග ලක්ෂණයක් මතු නොවන බව මේ වන විට තහවුරු වී තිබෙනවා.” යනුවෙන් මහාචාර්යවරයා පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More