දේශීය පුවත්

කොරෝනා පාලනය කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ ඉදිරි උත්සව කාලයේ දී ජනතාව විශාල වශයෙන් වීදි වලට බැස හැසිරුණහොත් රට වසා දැමීමට සිදු වනු ඇති බවයි.

යුද හමුදාපතිවරයාට අනුව කොරෝනා වෛරසය මේ මාසයේදීද පැවතිය හැකි වුවත් ලබන මාසය වන විට බොහෝ දුරට පාලනය විය හැකි යාවක් පවතී.එසේම කොරෝනා පැතිරුණු ලොව වෙනත් රටවල් දෙස බැලීමේදී ශ්‍රී ලංකාව හොඳ තත්වයක සිටින බවද මේ තත්වයට කොරෝනා පාලනය කර ගැනීමට හැකි වූයේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවල කැපවීම මත බවද ඔහු පෙන්වා දෙයි.

“රට වසා දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නැහැ. නමුත් රට තුළ විශාල වශයෙන් උත්සව ගැනීමටද හැකියාවක් නැහැ.” යනුවෙන්  යුද හමුදාපතිවරයා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More