දේශීය පුවත්

අලූතින් ස්ථාපිත කළ මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා ඊයේ (14 වැනිදා) සුබ මොහොතින් වැඩ භාර ගත්තේය.

මෙම අවස්ථාවට මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. වත්මන් රජය මගින් ආරම්භ කළ මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ප‍්‍රථම ලේකම්වරයා වන්නේද මේජර් ජෙනරාල් ජගත් අල්විස්ය. මෙම නව තනතුරට පත් වීමට පෙර මේජර් ජෙනරාල් ජගත් අල්විස් ජාතික බුද්ධි ප‍්‍රධානී ලෙස කටයුතු කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More