දේශීය පුවත්

පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ අභිරහස් අපවත්වීම පිළිබඳව ඊයේ (14) දින විශේෂ විමර්ශන ආරම්භ කෙරුණ අතර මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 08ක් මේ සඳහා එක්ව සිටින බව වාර්තා වේ.

දින දෙකක් පුරා අතුරුදන්ව සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ දේහය පසුගිය (08) වන දා සොයා ගත් අවස්ථාවේ දී උන්වහන්සේගේ දෙපා වයරයකින් ගැට ගසා ඊට කොන්ක්‍රීට් කැබැල්ලක්ද ගැට ගසා තිබුණ බවට හෙළිදරව් වී තිබේ.

කවුරුන් විසින් හෝ උන් වහන්සේ දියේ ගිල්වා ඝාතනය කිරීමට උත්සාහ දරා ඇතැයි සැකකරන බව පවසන පොලීසිය විවිධ මානයන් ඔස්සේ පරීක්ෂණ ඉදිරියට මෙහෙයවන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More