දේශීය පුවත්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ඉන්දිය සහ ජපන් විදෙස් ආයෝජකයන්ට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය (ECT) ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) එක්ව නව සමාගමක් පිහිටුවීමට රාජපක්ෂ රජය අවසානයේ තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවට 51% ක අයිතියකුත් ඉන්දු – ජපන් ආයෝජකයින්ට 49%ක අයිතියකුත් හිමි වන අතර ඉන් 15% සඳහා ඉන්දියාවේ අදානි සමාගම ආයෝජනය කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More