ගුණාත්මක බවින් ඉහල ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා Made in Sri Lanka සන්නාමය ලබා දීමට වන ක්‍රියාන්විතය “යුගයක ඇරඹුම” නමින් හෙට (15)දින හවස 7.00ට ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කළේය.
නිෂ්පාදනය සඳහා යොදාගන්නා දේශීය අමුද්‍රව්‍ය ප්‍රතිශතය අනුව වර්ණ සංකේත මඟින් මෙම සන්නාමය ලබා දීමට අදහස් කරන බවද ඔහු සඳහන් කළේය.
අප රටේ දේශීය නිෂ්පාදකයින් දීර්ඝකාලීනව මුහුණ දුන් වෙළඳපොල අර්බුධයන්ට විසඳුමක් ලෙස මෙම වැඩසටහන ආරම්භ කරන බව ද එය කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් සංවිධානය කරන බවද අමාත්‍යතුමා වැඩිදුරටත් පවසා සිටී.
https://www.facebook.com/WimalWeerawansa.sl/videos/431169144909184
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...