ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 10 දින සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් සමඟ පැවති සාකච්ඡාවකදී පවසා සිටියේ;
ආර්ථිකයේ සෑම අංශයකම සමතුලිත වර්ධනයක් ඇති කිරීම තම අරමුණ බවත්, හැමදේම ආනයනය කොට අලෙවි කරන්න පහසු නමුත් එසේ කලහොත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම කල නොහැකි බවත්ය.
තවදුරටත් කරුණු පැහැදිලි කරමින් එතුමා පෙන්වා දුන්නේ; ආර්ථික වර්ධනය සිදු විය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන අයුරින් බවත් මෙම ඉලක්කය කරා ළඟා වීමට ඒ සඳහා ඇති බාධක හඳුනා ගැනීමට උපකාරී වන ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය.
ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප්‍රවේශයන් ඉතා වැදගත් බවටත් එතුමා පෞද්ගලික අංශයට යෝජනා කරන ලදි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...