විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා අළුතින් ස්ථාපිත කර ඇති මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ(11) පත් කර ඇති බව වාර්තා වේ.අල්විස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්වන විටත් ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය.
ජගත් අල්විස් මහතා ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස 2005-2010 කාලවකවානුවේ දී කටයුතු කළ අතර ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේවය කළ අයෙකු වේ.
ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූවෙකි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...