දේශීය පුවත්

සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ ලේකම් එස්.පී.විතානගේ මහතා පවසා සිටින්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ හය දහසකට අධික කාර්ය මණ්ඩල පුරප්පාඩු පවතින බවත් එම පුරප්පාඩු පිරවීම වෙනුවෙන් දුම්රිය පාලනාධිකාරිය කිසිදු සාධනීය පියවරක් ගෙන නැති බවත්ය.

ඒ මහතාට අනුව ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ඇතුළු දුම්රිය ස්ථානාධිපති ශ්‍රේණියේ පුරප්පාඩු තුන්සිය අනූපහක් පවතින අතර දුම්රිය මාර්ග නඩත්තු අංශවල දුම්රිය තාක්ෂණ ශිල්පී සහායක තනතුරු පමණක් තුන්දහසකට අධික ප්‍රමාණයක් පවති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More