මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ඇතුළු සාමාජිකයන් අද (10) පෙරවරුවේ දී රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී රාජකාරි අරම්භ කළේය.
ඒ අනුව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ලෙස නිමල් ජී.පුංචිහේවා මහතා ධූරයේ රාජකාරි ආරම්භ කළ අතර සෙසු සාමාජිකයන් වන එම්.එම්.මොහොමඩ්,එස්.බී.දිවාරත්න,කේ.පී.පී.පතිරණ,සහ ජීවන් ත්‍යාගරාජා යන මහත්වරු රාජකාරි ආරම්භ කළේය.
ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (අ ) හා103(01) ව්‍යවස්ථාවන්ට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස මෙම නිලධාරීන් පත් කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...