එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති ජනක රණවක ඇතුලු එම පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක් වීමට තීන්දු කොට තිබේ.
ඊයේ(09) ඒ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙසද සේවය කළ ඒ මහතා කෝට්ටේ නගරාධිපති ලෙසද කටයුතු කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...