2021 වර්ෂය සදහා අයවැය තුන්වන වර කියවිමේදි වැඩි ඡන්ද 151 ලැබුනු අතර විරුද්දව ලැබු ජන්ද සංඛ්‍යාව 54 කි. වැඩි ඡන්ද 97කින් සම්මත විය.
2021 අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (10 වැනිදා) පස්වරු 6.00 ට සිදු කෙරේන.
අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය නොවැම්බර් 17 වැනිදා අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පසුදා එනම් 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්විණි.
පර්ලිමේන්තුව නැවත 2021 ජනවාරි 05වැනි දින රැස්විමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...