කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශකර සිටියේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය කොරෝනා වෛරසය සදහා මෙතෙක් විද්‍යාත්මකව අනුමත කර නැති බවයි. සායනික පරීක්ෂාවකින් අනුමත වන තුරු එම ඖෂධ භාවිත නොකරන්නැයි ද ඇය ඉල්ලා සිටී.
ඒ අනුව විද්‍යාත්මකව තහවුරු නොවූ සහ අනුමත නොකල කිසිම දෙයක් ඖෂධ ලෙස බෙදා හැරීම හෝ භාවිතය කිසි ලෙස විටෙක සිදු නොකළ යුතු ක්‍රියාවක් යැයි ද ඕනෑම ඖෂධයක් සායනික ලෙස පරීක්ෂණ කිහිපයකින් තහවුරුවී විද්‍යාත්මක ලෙස පිළිගන්නා තුරු කලබල නොවී සිටි යුතු යැයිද ඇය අවධාරණය කළාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...