ලංකාවේ ලාබාලතම කොවිඩ් මරණය පසුගියදා වාර්තා වුනා.
රිච්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 20ක බිළිඳෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.
කෙසේ වෙතත් මියගිය බිළිඳගේ සිරුර බාර ගැනීමට දෙමාපියන් පැමිණ නොමැති අතර ඔහුගේ ඥාතිවරයෙක් පැමිණියත් දේහය බාර ගැනීමට ඉදිරිපත් වී නැති බවයි ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.
කිසිවෙක් දේහය බාර ගැනීමට අකමැත්ත ප්‍රකාශ කල බැවින් දේහය රජයේ වියදමින් ආදාහනය කල බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...