රටේ ජනතාව ඉතා බරපතල අමාරුකම් වලින් පිඩා විදිද්දි වසර දෙකකට රු කෝටි 41 කුලිය ගෙවා අධිකරන අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට (කුලි ගෙවන පුද්ගලික ගොඩනැගිල්කලට) රුගෙන යාම බලවත් වරදක් බව පා.ම විජිත හේරත් මහතා ඊයේ(09) පාර්ලිමේන්තුවේදි සදහන් කරයි.
ඒ පිලිබදව අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලංකා ලිඩ් වෙත සදහන් කලේ ආර්ථික අමාරුකම් සමනය වනතෙක් හිටපු අමාත්‍යවරයා කටයුතු කල ආකාරයටම කටයුතු කලානම් වඩා හොද බවය.
ඒ අතර විදේශ නය මත රු මිලියන 20,000ක් වැයකොට අධිකරන අදාත්‍යාංශයට නව ගොඩනැගිල්ලක් ඉදි කිරිමටද තිරණය කොට ඇති බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...