ප‍්‍රධාන පුවත්

හඳෙන් පස් සාම්පල රැගෙන ඒම සදහා නොවැම්බර් 24 දින දියත් කරන ලද අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථකව ඉදිරියට යමින් සීටින බව චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාළනය [China Nation Space Administration (CNSA)] නිවේදනය කර සිටී.

සඳෙහි “කුණාටු සාගරය” ( Ocean of Storms) ලෙස හැඳින්වෙන ප්‍රදේශයට දෙසැම්බර් 01 දින පතිත වූ මෙම යානා පද්ධතියේ එක් යානයක් හඳෙන් පස් කිලෝ 2ක් රැගෙන දෙසැම්බර් 3 වන දින නැවත පිටත් වී ඇති අතර එම පස් සඳෙහි කක්ෂගතව ඇති යානාවට පසුගිය ඉරිදා (06) දින සාර්ථක ලෙස ලබා දී ඇති බව චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාළනය සඳහන් කරයි.

එම පස් රැගෙන එන යානය මෙම මස උතුරු චීනයේ ස්වයං පාළනයක් ඇති මොන්ගෝලියාවේ අභ්‍යන්තර ප්‍රදේශයක් වන (Siziwang Banner) ප්‍රදේශයට පතිත වීමට නියමිතය.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://news.cgtn.com/news/2020-12-08/Chang-e-5-ascender-touches-down-on-moon-as-scheduled–W3rzkpcdAA/index.html



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More