අමාත්‍යය ජී එල් පීරිස් මහතා මාධ්‍යය හමුවක් අමතමින් අමතමින් පවසා සිටියේ 2020 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අපොස සා.පෙල විභාගය 2021 මාර්තු පළමුවැනිදා සිට පැවැත්වීමට නියමිත බවයි.ඒ අනුව 2020 අපොස සා.පෙල විභාගය 2021 මාර්තු පළවැනිදා සිට මාර්තු 11 වෙනිදා දක්වා දින 11ක් තිස්සේ පැවැත්වීමට නියමිත බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...