ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට රෝග ලක්ෂණ මතු වීමෙන් පසුව සිදුකරන ලද පරීක්ෂණයෙන් පසු ඔහුට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව වාර්තාවේ.
හම්බන්තොට වීරකැටිය උඩයාල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පසුගිය 28 වැනි දින කෘෂිකර්ම වැඩමුළුවක් පැවැත් වී ඇත්තේ ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙනි. එම වැඩමුළුවකට සහභාගි වූ නිලධාරීන් විශාල පිරිසක්ද මේ හේතුවෙන් නිරෝදායනයට යොමුකර තිබෙන බව වාර්තාවේ.
එම වැඩමුළුවට සහභාගි වීමෙන් අනතුරුව ප්‍රධාන පෙළේ ඇමතිවරයෙකු හමුවීමට ද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සැලසුම් කර තිබුණු බව කියවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...