ගුවන් තොටුපළ යළි විවෘත කිරීම සහ සංචාරකයින් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සංචාරක හා සෞඛ්‍ය යන අංශ ඒකාබද්ධව කමිටුවක් පත් කළ අතර, ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පැහැදිළි තීන්දුවක් ගැනීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...