පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගි වෙමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් අමාත්‍යවරුන් යටතේ ඇති ආයතන ඔවුනටද නොදන්වා ගලවා දමන සර්ව බලධාරි නිලධාරීන් සිටිනා බව ප්‍රකාශ කර සිටියේය.
එම සර්ව බලධාරි නිලධාරීන් විසින් අද වන විට කැබිනට් ඇමතිවරුන් පුලන්නන්ගේ තත්ත්වයට ඇද දමා ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් “මගේ අමාත්‍යාංශ වැය ශීර්ෂයේදී මම පළකරන ලද අදහස් පළ නොකර රජයේ දිනමිණ පුවත්පතින් කාටුන් මගින් මට පමණක් පහර දීමට තරම් මෙම සර්වබලධාරී නිලධාරීන් ප්‍රබලයි.මෙම සර්වබලධාරී නිලධාරීන් විසින් ජනාධිපතිගේත් අගමැතිගේත් පාර්ලිමේන්තුවේත් බලතල අභියෝගයට ලක්කරමින් සිටිනවා” යයි පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...