කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප‍්‍රදේශ 05ක හුදෙකලා කිරීම් හෙට අලුයම 05.00 සිට ඉවත් කරන බව කොරෝනා පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
එසේ වුවද එම දිස්ත්‍රික්ක දෙකෙහි තවත් ප්‍රදේශ 13ක් හෙට අලුයම 05.00 සිට අලුතින් හුදෙකලා කිරීමට කටයුතු කර ඇති බවද මෙතෙක් හුදෙකලා කරන ලද සෙසු ප්‍රදේශවල හුදෙකලා කිරීම් ආකාරයෙන්ම පවතින බවද එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කර සිටී.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...