මහජන ආරක්ෂක ඇමති සරත් විරසේකර මහතා 60 වැනි යුද අපරාධකරු ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ හිටපු නිළධාරිනී යස්මින් සුකා විසින් උත්සාහ කර තිබෙන බව වාර්තා වේ.
සිවිල් ආරක්ෂක බලකාය නමින් අතුරු හමුදාවක් ස්ථාපිත කරමින් ත‍්‍රිකුණාමලයේ බුදු පිළිම ආරක්ෂා කිරීමට කටයුතු කිරීම මානව හිමිකම් කවුන්සිලයට පැමිණ මානව හිමිකම් සංවිධාන වලට තර්ජනය කිරීම සහ ද දෙමල සන්ධානය තහනම් කළ යුතු යැයි පැවසීම යන කාරණා ඇය නගන චෝදනා බව මාධ්‍ය වාර්තා පවසයි.
කොටි සංවිධානයේ දේදුන්න නම් පුවත් පත මෙහෙය වූ පුද්ගලයා මෙම වාර්තාව කෙටුම්පත් කිරීමට ඇයට සහාය දී ඇහි බවද වාර්තාවේ. එසේම සරත් වීරසේකර මහතා විදේශ රටවලට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙසද ඇය ඉල්ලා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...