ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යාපහුව ආසන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වී තිබේ. කුරුණෑගල සමුපකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප‍්‍රාප්ත වී තිබේ.අභාවප‍්‍රාප්ත වන විට ඔහු 67 වන වියේ පසුවිය. අවසාන කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙන බව එතුමාගේ ඥාතීන් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...