දේශීය පුවත්

මහනුවර නගර සීමාවේ වසා දැමු පාසැල් 45 තවත් සතියක් යන තුරු වසා දැමීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පැවැසීය.

ආණ්ඩුකාරවරයා මේ බව පැවැසුයේ මහනුවර දිස්ත්‍රික් කෝවිඩ් මර්දන කමිටු රැස්වීම අද (04) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේදි හමු වූ අවස්ථාවේදීය.

මහනුවර නගර සීමාව තුල කෝවිඩ්  19 ආසාදිතයින් තවදුරටත් හමුවීම නිසා  මෙම පියවර ගත්බවද, නැවත පාසැල් විවෘත කරන දිනය මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය තත්වය බලා තීරණය කරනු ලබන බවද ආණ්ඩුකාරවරයා එහිදි පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More