කොරෝනා මර්දනයට සොයාගත් දේශීය ඖෂධයේ සායනික පරික්ෂණ සාර්ථක වුවහොත් ඒය නොමිලේ ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.
එමෙන්ම රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපසභාපති වෛද්‍ය පී හේවාගමගේ මහතා ද මාධ්‍ය හමුවටක එක්වෙමින් දේශීය ඖෂධ පිළිබද අදහස් දැක්වීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
කැලණිය ට ඔය බෙහෙත දෙන්න .