වෙළඳ අමාත්‍යංශයට මෙතෙක් අයත්ව තිබූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එම අමාත්‍යංශයෙන් ඉවත් කර ඇති බව අනුර දිසානායක මහතා පවසයි.
අද (04) පාර්ලිමේන්තුවේදී එම අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී අනුර දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ ප‍්‍රමිති ආයතනය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් ඉවත් කළේ, ප‍්‍රමිතියෙන් තොරව මෙරටට ගෙන් වූ ආසනික් අධි ප්‍රමාණයක් සහිත සැමන් ටින් තොගයක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට ප‍්‍රමිති ආයතනයට ඉඩ ලබා දීම නිසා බවයි.
මෙම අවශ්ථාවේදි පාර්ලිමේන්තුෙව තුල බන්දුල ගුණවර්ධ වෙළද ඇමතිවරයා නොසිටි බව වාර්ථා වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...