බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට; අටුලුගම දී තර්ජනය කර, කැබ් රථයේ දොර බලහත්කාරයෙන් විවෘත කර කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කළ බව බණ්ඩාරගම පොලීසිය කියයි.
අටලුගම අලෝතියාව හංදියේ ප්‍රධාන පොලිස් මුරපොළ අසල සිට ගිලන් රථයකින් රැගෙන ආ එම සැකකරු; බණ්ඩාරගම නව බස් බස්නැවතුම් පොළ අසලදී බන්ධනාගාර බස් රථයට නංවාගෙන පානදුර අධිකරණයට රැගෙන යාමට කටයුතු කිරීමට බණ්ඩාරගම පොලීසිය විසින් කටයුතු කෙරිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...