ක්‍රීඩා පුවත්

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවැති තවත් තරඟයකින් ජය ගැනිමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත් කරමින්.

හයිද්‍රාබාද්හි පැවැති මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දිමේ අවස්ථාව චෙන්නායි කණ්ඩායමට ලබා දුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් පමණක් බිඳ වැටී ලකුණූ 182ක් ලබා ගත්තේය.

එම ඉනිම වෙනුවෙන් අම්බටි රයිදු පන්දු 37ක් තුළ ලකුණු 79ක් ලබා ගැනිමට සමත් විය.

ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය හයිද්‍රාද්බාද් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් බිඳ වැටී ලබාගත හැකි වුයේ ලකුණු 178ක් පමණයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More