කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද සවස 4.30ට නිකුත් කළ “රතු නිවේදනය” අනුව මෙම සුළි කුණාටුව අද රාත්‍රීයේදී රට අභ්‍යන්තරයට ගමන් කරන අතර අද රාත්‍රියේ සිට කි.මී./පැ. 80-100 දක්වා වන ප්‍රහාරාත්මක සුලං ප්‍රහාරයන් විටින් විට ඇතිවීමේ අවදානමක් පවතී.
දිවයින වටා මුහුදු ප්‍රදේශ වල සුලඟෙ වේගය ද කි.මී./පැ. 80-100 දක්වා ඉහල යෑමට ඉඩ ඇති බැවින් මුහුදු ප්‍රදේශ ඉතා රලු විය හැකි අතර මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටරයකින් ඉහල යාමේ හැකියාවක් ද පවතී.
මේ අතර, මෙම සුළි කුණාටුවට “බුරෙවි” යන නම තබා ඇත්තේ මාලදිවයින විසින් බවයි වාර්තා වන්නේ. එහි තේරුම “කඩොලාන” ශාඛ යන්නයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...