තමා හිරේ දැම්මත් ජලගැලුම් නිම්නය හරහා වසා ඇති මාර්ගය නැවත විවෘත කරන බවට විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍ය තුමා තර්ජණය කරන අතර මෙම පරිසර විනාශයන්ට එරෙහිව අද (02) දින පස්වරු 2.00ට බත්තරමුල්ල සොබා දහම් පියස ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවයක් කිරීමට පරිසරවේදීන් කණ්ඩායම් සැලසුම් කර තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...