දේශීය පුවත්

පොදු ජන එක්සත් පෙරමුණට බළය හිමි බදුල්ල මහා නගර සභා අයවැය වැඩි ඡන්ද 09කින් ඊයේ (01) දින පරාජයට පත් වී තිබේ.

අයවැයට පක්ෂව පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීරු 08 දෙනෙකු පමණක් ඡන්දය ලබාදී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 09ක් එක්සත් ජනතා නිදහස් සන්ධනායේ මන්ත්‍රීවරු 05ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීරු තිදෙනා අයවැයට විරුද්ධව ඡන්දය ලබාදී ඇත.

මේ අතර, අයවැයට පක්ෂව කිසිදු මන්ත්‍රීවරයෙකු ඡන්දය ලබාදී නැති හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ 2021 සඳහා වන අයවැය වැඩි ඡන්ද 26කින් පරාජයට පත්ව තිබේ.

අයවැය සම්බන්ධයෙන් සභාව උණුසුම්වන විට සභාපතිවරයා උප සභාපතිවරයාට සභාව භාරදී පිටව ගොස් තිබේ. පොදු ජන එක්සත් ප්‍රමුණේ සහ ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි උප සභාපතිවරයා ඡන්ද විමසීමකට ගොස් තිබේ.

එහිදී උප සභාපතිවරයා හෝ අයවැයට පක්ෂය ඡන්දය ලබා දී නැති වීම විශේෂත්වයකි,.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More