දේශීය පුවත්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කරන්නේ මේ වන විට මුළු රටම කොරෝනා ආසාදිත ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බවයි.

ඒ අනුව ජනතාව සෞඛ්‍ය නීතිවලට සහ නිරෝධායන නීති වලට අනුගත වී කටයුතු කළ යුතු යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවට අවධාරණය කර සිටී.

එතුමාට අනුව දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල පමණක් නොව ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින ජනතාව මෙම තත්ත්වය මත නිරෝධායන නීති වලට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බවත් ඔහු අවධාරණය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More