කිසිදු සාධාරණ හේතුවකින් තොරව තමන් 20-20 කණ්ඩායමෙන් ඉවත් කර ඇතැයි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි.
නව තේරීම් කමිටුව විසින් තමන් කැදවා ඉදිරි තරග වලින් ඉවත් කල බව දැන්වුවත් ඊට හේතුවක් දැකීවීමට අපොහොසත් වූ බවද ඔහු සදහන් කරයි.
මේ තත්වය නිසා තමන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස එක් වූ බවද පවසයි.
තමන් කණ්ඩායමෙන් ඉවත් කරන ලද්දේ කඩුළු අතර සිටියදී බවද ඔහු කියා සිටී.
ඉන්දියාවේ සිට අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හරිමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.
‘රිලව ගහේ ගිරව බෙනේ’ යයි ආන්දෝලනාත්මක ප‍්‍රකාශක් කරමින් ගිය වසරේදී මාලිංග විසින් ක‍්‍රිකට් පරිපාලනය දැඩිව විවේචනය කලේය.
https://www.facebook.com/332871830532416/videos/356708001482132/?t=0
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...