ප‍්‍රධාන පුවත්

චීනයේ Chinese Academy of Sciences ආයතනයේ පර්යේෂකයින් සඳහන් කරන්නේ වෛරසය පැතිරීමේ ආරම්භය වූහාන් නොව ඉන්දියාව බවයි.

2019 මැයි, ජුනි මාසවලදී ඉන්දියාවේ හමාගිය තාප තරග හේතුවෙන් ඇති වූ ජල හිගය නිසා මිනිසුන් සහ කැලෑ සතුන් අතර සමීපතාවය වැඩු වූ බව මෙන්ම ජලය සොයා ගිය සතුන් විශේෂයෙන් වදුරන් ජල මූලාශ්‍ර වලින් ජලය පානය කිරීමත් සිදු වූ බව ඔවුන් පෙන්වා දෙයි.

එයට අමතරව, ඉන්දියාවේ අයහපත් සෞඛ්‍ය පුරුදු, දුර්වල සෞඛ්‍ය සේවාව මෙන්ම ඉතා තරුණ ජනගහණය යන කරුණු ද ප්‍රබල ලෙස මෙයට දායක වී ඇතැයි ද ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වුවත් චීන මතයට විරුද්ධව ද විවිධ මත පලවෙන් තිබේ.

වැඩිදුර තොරතුරුස පහත ලින්ක් එකෙන්
https://www.rt.com/news/508060-chinese-academics-covid-origins-india/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More