දේශීය පුවත්

රුපියල් මිලියන ගණනින් ඉහළ වැටුප් ලබන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කළමනාකාරීත්වයේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් සොයා බලන සමීක්ෂණයක් ඇරැඹීමත් සමග ඇතැම් ඉහළ නිලධාරීන් තිගැස්මකට ලක්ව ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශය මගින් මෙම 25 වැනිදාට පෙර මෙම වාර්තා රහසිගතව කැඳවීමට උපදෙස් දී තිබේ.

තනතුරු සඳහා සුදුසුකම් නැති දේශපාලන පත්වීම් මත සිටින ඉහළ වැටුප් ලබන නිලධාරීන් මෙම සමීක්ෂණය නිසා බියට පත්ව සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කළේය.

රුපියල් මිලියන දහයට වඩා වැටුප් ලබන දෙසියයක් පමණ සිටින බවත් ජනාධිපතිවරයා පත් වූ විගස ඉහළ වැටුප රුපියල් ලක්ෂ දෙකකට සීමා කරන බව දැන්වූවත් කොවිඩ් නිසා සියල්ල මෙහෙයුම් නැවතී ඇති තත්ත්වයක් මතවත් එවැන්නක් සිදු වී නැතැයි සේවකයන් ජනාධිපතිවරයාට ලිඛිතව දැන්වීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකන් සේවකයන්ගේ පසුගිය මාස වැටුප ගෙවීමට බැංකු ණයක් ලබා ගැනීමටද සිදු විය



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය පිළිතුරු බැඳිය යුතුයි – රණවිරුවන්ගේ ගෞරවය සහ නිර්දෝෂීභාවය ගැන උස් හඬින් ලෝකයට කිව යුතුයි

රණවිරුවන්ට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය විසින් විධිමත්ව පිළිතුරු බැඳීම මඟින් රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය සහ ...


Read More

ලෝක පාපන්දු ශූර ආර්ජන්ටිනාවේ “”දියගෝ මැරඩෝනා” වයස අවුරුදු 60 දී හෘදයාබාධයකින් මිය යයි.

මොළයේ ලේ කැටියක් හිරවිමට කරන ලද සැත්කමකින් පසු සති දෙකකට පෙර රෝහලින් පෙරලා නිවසට පැමිණ සිටි මැරඩෝනා හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත. 19...


Read More

2021 දී “Sputnik V” එන්නත් බිලියනයක් අඩු මුදළකට ලබා දීමට රුසියානු බළධාරීන් සැලසුම් කරයි

Covid-19 සදහා රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත ලබාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 20,000කට ආසන්න පිරිසකට ලබා දීමෙන් අනතුරුව කරන ලද පර්ය...


Read More