බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් අටුලුගම ප්‍රදේශයෙන් එකවර කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 17 දෙනෙකු හමුවීමත් සමඟම එම ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර හුදෙකලා කිරීමට පියවර ගත් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
ඒ සමඟම අටුලුගමින් ආසාධිත රෝගීන් 22ක් වාර්තා වන අතර බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයේ සමස්ත රෝගී සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...