2021 අයවැය දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරු 5 ට පැවැත්වීමට නියමිතයි.
අයවැය, මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය අගහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
පසුව අයවැය දෙවන වර කියවීම බදාදා සිට ආරම්භ වූ අතර, ඒ අනුවයි, ඊට අදාළ ඡන්ද විමසීම අද මෙලෙස පැවැත්වීමට නියමිතව ඇත්තේ.
එසේම, අයවැය කාරක සභා අවස්ථාව ලබන සඳුදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර, අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා පස්වරු 5 ට සිදුකෙරෙනවා.
සජීව විකාශය මෙතැනින්
https://www.youtube.com/watch?v=7IQOGRkgDNQ&feature=youtu.be
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...