සිවිල් ආරක්ෂක බලකායේ වැල්ලම්පිටිය,වෙන්නවත්ත සහ කටුනායක කඳවුරු දෙක හුදකලා කර තිබෙනවා.
ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ සිවිල් ආරක්ෂක බලකා සෙබලුන් 05 දෙනෙකු සහ වැල්ලම්පිටිය කඳවුරෙන් එක් ආසාධිතයෙකු හමුවීමත් සමගයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...