මහවිරු සැමරුම් පැවැත්වීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබු පෙත්සම් යාපනය මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
වව්නියාව සහ මන්නාරම ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ සැමරුම් පැවැත්වීම අත්හිටුවමින් අදාළ අධිකරණ මගින් ඊයේ තහනම් නියෝග නිකුත්කර තිබුණි.
පොලීසිය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව වව්නියාව සහ මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණ විසින් එම තහනම් නියෝග නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...